For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Land

Land for sale

Rs85.00 (Negotiable)

  • Land for sale
  • Land for sale
  • Land for sale
  • Land for sale
  • Land for sale
image

image
Description
Price : Rs85.00 (Negotiable)
Type : For sale
Date : 13th November 2022
Location : galewela

ගලේවෙල අක්කර 11 හමාරක පොල් සහිත සත්ව ගොවිපලක් විකිණීමට ඇත

👉 පොල් 5000 /6000 ක් පමන කැඩේ

👉 තේක්ක/මහෝගනි ගස් ඇත

👉ඉඩම දෙපැත්තෙන්ම ගුරු පාර සහිතය

👉 මුර නිවසක් සහිතය

👉 බිත්තර කිකිලියන් 35000ක් දැමීමට හැකි ගොඩනැගිලි ඉදි කර ඇත

👉( අඩි 275 දිග අඩි 20 පලල කූඩු 11 ක් ඇත ) ඒවායෙ සියලුම බඩු සමග විකුනනු ලැබේ

👉ලයිට් වතුර සහිතයි

👉 කර්මාන්තශාලවකට හෝ කොටස් කර විකිණීමට ද ඉතාම සුදුසුයි

👉 ඉඩම අක්කර 11 හමාරක නිරවුල් සින්නක්කර ඔප්පුව ,බැන්කු ලෝන් ලබාගත හැකියි

👉 ගලේවෙල නගරයට ඉඩමේ සිට 6km

👉 මිල ලක්ෂ 850 යි

පරික්ශාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකියි

👉 අවශ්‍ය ගැනුම්කරුවකු පමනක් වැඩි විස්තර සදහා අමතන්න

 0771552792 / 0760222792 සමන් දිසානායක ☎️☎️☎️

Mention www.awka.lk when calling seller to get a good deal

 



image

image
Location
Post your rating

Similiar Ads
Top