![image](https://www.awka.lk/wp-content/uploads/2020/01/Ad-Sithbendirekha-Astrology-Service.jpg)
![image](https://www.awka.lk/wp-content/uploads/2020/01/13238059272491880909.jpg)
හෝමාගම පිටිපන – තෙමහල් සුපිරි නිවසක් –
පහළ මහලේ
කාමර 2
නාන කාමර 1
මැද මහලේ
කාමර 1
නාන කාමර 1
මුළුතැන්ගෙය 1
උඩුමහලේ
කාමර 2
නාන කාමර 1
ඉඩමේ ප්‍රමාණය පර්චස් 11.8යි.
නිවසේ ප්‍රමාණය වර්ග අඩි 3200යි.
වාහන 2ක් නැවැත්වීම සඳහා ඉඩ පහසුකම් සහිතය.
මීටර් 100 ක් ප්‍රධාන මාර්ගයට (පිටිපන මොරගහහේන)
හයිලෙවල් මාර්ගයට කි.මී. 1
NSBM Green Campus එකට කි.මී 4යි
මහින්ද රාජපක්ෂ ජාතික පාසැලට කි.මී 3.5යි.
කාගිල්ස් ආයතනයට කි.මී. 1
කීල්ස් සුපර් සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැල් සඳහා කි.මී 2. මිල – ලක්ෂ 170 මිල ගනන් සාකච්ඡා කොට වෙනස් කළ හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
නිවසේ හිමිකරු – 0774 951001 / 0771870317
Mention www.awka.lk when calling seller to get a good deal
![image](https://www.awka.lk/wp-content/uploads/2020/01/IMG-20200301-WA0012.jpg)
![image](https://www.awka.lk/wp-content/uploads/2020/01/Ad-Sampath-Gems.jpg)